79 thoughts on “Travel With Chatura | Kahatagasdigiliya (Vlog 213) [EN Sub]

  1. Wow … අපේ වෙනත් රටවල් වල ගිහින් සිංහලෙන් කරන travel vlog එකත් බලන්න. Subscribe කරන්න අමතක කරන්න එපා . තව වීඩියෝ ගොඩාක් එනවා

  2. Beautiful! Chatura + Wathura = match made in heaven 😜❤

    Very surprised you didn't climb that other steep rock. 😜. What held you back?

  3. Telecast krnankoo. Magul political program pennala minissunge oluwa kannathiwa mewage program ekak pennathiwa ai nawaththuwe. Aparada wada krnna epa hloo🤬🤬🤬

  4. පුතේ ,තුනුරුවන් ගේම සරණයි .
    පුතේ, තවදුරටත් කටයුතු කරගෙන යෑමට ශක්තිය දවසින් දවස වැඩි වේවා .

  5. මගේ " challenge production Best " youtube channel එකටත් subscribe පාරක් දාලා යාලුවො ඔක්කොම පොඩි උදව්වක් කරන්න
    අහක බලන් යන්නේ නැතුව SUBSCRIBE කරන්න යාලුවනේ ……

  6. සුපිරි වැඩසටහන අපේ ලංකාවේ ලස්සන තැන් බලන්න යන්න හොද පෙරහුරුවක්

  7. Tarwelnam ඉතින් චතුර අයිය තමා..මේ පැත්තට ඇවිත් යන්න කොරියාවේ සුන්දර තැන් බලන්න

  8. අපිව මේ වගේ තැන් ගැන කියලා දැනුවත් කරන එකට ගොඩක් ස්තුතියි 🙂

  9. චතුර…. ඔයා නිසා මමත් දැන් ගොඩක් Travel කරනවා. ඔයා ගියපු තැන් ගොඩකට ගියා. ඒ වගේම මේ එන December මම යනව Laxapana සහ Black Wood

  10. එන්න එන්නම vedio length එක අඩු කිරීම පිළිබඳ අපගේ බලවත් විරෝධය ….!!! 😔😔😔

  11. බොහොම ලස්සනයි වැඩ සටහනට කරලා තියෙනවා චතුර .. අපේ චනල් එකත් බලන්න තව ලංකාවේ අලුත් තැන් ගැන දැන ගන්න පුළුවන් .https://www.youtube.com/watch?v=ICbWXBekndE

  12. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👊🏻🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  13. අලුත් u tube channel පටන් ගන්න අයට අපෙන් පොඩි sup එකක්..
    Channel එකට subscribe ඕන අය කියන්න..

  14. මෙ මහත්තයා ගැන talk with chatura වැඩසටහනක් කරන්නකෝ ගණිතඥයා ගැන

  15. පියානෝ(බක් බක් 🐸🐸) දැක්කොත් අනිවාර්යයෙන්ම ඔතනත් පෙට්ටි ගෙවල් (වටිනාකම ලක්ෂ 5) හදලා දෙයි නිධන් ටික ගන්න ඕන හින්දා😁

  16. චතුර අයියේ දැන් මේ ප්‍රෝග්‍රෑම් එක tv එකේ පෙන්නන්නේ නැද්ද..නැත්නම් වෙලාව වෙනස් කරලද?

  17. උඹ එක එකාට කඩේ යන හැටි දැකලා ගොඩක් ආදරෙ කරපු උඹ දැන් අපිට එපා වෙලා බන්

  18. ane මට ආසයි චතුර මල්ලිගේ බිරිඳ ළමයින් දකින්න කැමැති අය මේ පැත්තට

  19. https://vihangathathsara.blogspot.com/2019/11/diyatha-uyana-sri-lanka.html?m=1
    👆 share and Subscribe my channel that mentioned in🙂🙂🙂

  20. Thank you for providing English subtitle.Your videos are wonderful but I was not able to follow your language.Now I am enjoying this video more.

  21. https://www.facebook.com/S-E-R-E-N-D-I-B-111862243518839 ශ්‍රීලංකාවේ සුන්දරත්වය ව්දගන්න පේජ් එකට LIKE කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *